කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සඳ දිය දහර වැඩසටහන - 2023.01.20

සඳ දිය දහර වැඩසටහන - 2023.01.20

විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මත දරු දැරියන්ගේ රසවින්දන හැකියා පුළුල් කිරීම අරමුණු කොට ගෙන ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විණි.

ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාර මහතා එම දේශනය පවත්වන ලදි. ගීත ගායනය සඳහා සංගීත විශාරද දුමිත් ගයාන් බදුල්ලගේ මහතාද පාසලේ නියෝජ්‍ය විදුහල්පති අනූෂ ප්‍රේමරත්න හා නයනා ගුරුමහත්මියද සංගීත විෂය භාර තරංගා හිමාලි කරුණාරත්න මහත්මියද පාසලේ සිසු දරු දැරියන්ද සහභාගි වූහ.

 

 

Latest News

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

බප/ගම්/ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය මාර්තු මස ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි.

මව් පිය වන්දනා වැඩසටහන - 2024.07.23

2024.07.23 දින ‌කෑරගල සංඝරාජ පද්මාවතී පිරිවෙන් රජමහා විහාර භූමියේදී කෑරගල සංඝරාජ මහා විදුහලේ සියලුම සිසුන් සඳහා

සඳ දිය දහර වැඩසටහන - 2023.01.20

විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මත දරු දැරියන්ගේ රසවින්දන හැකියා පුළුල් කිරීම අරමුණු කොට ගෙන ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විණි.