තම ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරනා දෙමාපියන් වෙනුවෙන් හා තම දරුවන් හා සමානව දෑස් පෑදීමට නිරතුරු වෙහෙසෙන ගුරුවරුන් වෙනුවෙන් 2024 වර්ෂයේ ගුරු දිනය නිමිතිතෙන් දෙමාපියන් හා ගුරුවරුන්ගේ අගය දරුවන්ගේ හදවත් තුළ පුරවාලනු පිණිස මව් පිය ගුරු ගුණ වන්දනා වැඩසටහන සංවිධානය කර ඇත.


තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනයේ දියුණුවත් සමඟ තාක්ෂණ දැනුම හා බුද්ධිය කේන්ද්‍ර කර ගත් රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බැවින් එයට සාර්ථකව මුහුණ දීමේ පියවර තැබීමක් වශයෙන් මෙම වෙබ් අඩවි නිර්මාණය කිරීම ඉතා අගය කොට සලකමි. සාම්ප්‍රධායික ඉගැන්වීම් ක්‍රමයෙන් බැහැරව මෙවැනි මහඟු කාර්යයක නියැලීම තුළින් කෑරගල සංඝරාජ විද්‍යාලයේ නාමය බබලවන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
ආර්.එම්.එන්. ඉන්දීවරී මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම්/කෑරගල සංඝරාජ ම.වි..
© 2025 කෑරගල සංඝරාජ මහා විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk