පුවත් හා විශේෂ අවස්ථා
බප/ගම්/ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය මාර්තු මස ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි.
2024.07.23 දින කෑරගල සංඝරාජ පද්මාවතී පිරිවෙන් රජමහා විහාර භූමියේදී කෑරගල සංඝරාජ මහා විදුහලේ සියලුම සිසුන් සඳහා
විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මත දරු දැරියන්ගේ රසවින්දන හැකියා පුළුල් කිරීම අරමුණු කොට ගෙන ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විණි.






