කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

නිපුණතාවයෙන් පිරිපුන් ගුණගරුක දරුවෙක්

ජාතික අධ්‍යාපන අරමුණු හා නිපුණතා සාක්ෂාත් කර ගැනීම වස් පාසලේ අරමුණු හා සමාජ අපේක්ෂණ ද ඉටුවන අයුරින් අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය නැණ ගුණ සපිරි අභිමානවත් පුතුන් දේශයට දායාද කිරීමයි.