කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සිරිලක පතලවු සොඳුරු කෑරගල

විදුහල් මෑණිය සැරදේවා

විදු නැණ පතුරා යහගුණ උතුරා

කිතු ගොස දස අත පැතිරේවා

 

මහසෙන් ගජබා ගැමුණු විජයබා

මහ පැරකුම්බා වැනි විරුවෝ

ගුරුළු ගෝමි සිරි රාහුල හිමි විදු

සක්විති මුනිදස් වැනි පඩුවෝ

 

සිරිලක පතලවු සොදුරු කෑරගල..........

 

නිරතුරු ඔබගේ තුරුලින් බිහි වී 

රට දැය සමයට සෙත සැලසේවා

හෙළ සාහිත්‍ය ලොව පූජිත වී අප

විදුහල් මෑණිය සැරදේවා

 

සිරිලක පතලවු සොදුරු කෑරගල..........