| පාසල ආරම්භ වූ දිනය | 1918 දී පමණ ප්‍රාථමික කුමාර විදුහලක් ලෙස |
|---|---|
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 08176 |
| සංගණන අංකය | 01246 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කකර04 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | දොම්පෙ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දොම්පෙ |
| ග්‍රාම සේවක වසම | කෑරගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 397 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 227 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | කහ සහ මෙරොන් |






