කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ද්විතියික කණිෂ්ඨ අංශය යටතේ පාසලේ 6 ‌ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පහත විෂයයන් ඉගැන්වීම සිදු කෙරේ.

  • ගණිතය
  • ඉංග්‍රීසි
  • සිංහල භාෂාව හා සාහිත්‍යය
  • විද්‍යාව
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • දෙමළ
  • භූගෝල විද්‍යාව
  • තොරතුරු තාක්ෂණය
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
  • පුරවැසි අධ්‍යාපනය

ද්විතියික ජ්‍යෙෂ්ඨ අංශය යටතේ 10 හා 11 ශ්‍රේණි පැවැත්වෙන අතර පහත මූලික විෂයයන්  හා කාණ්ඩ විෂයයන් 3 ඉගැන්වීම් සිදු කෙරේ.

  • ගණිතය
  • ඉංග්‍රීසි
  • සිංහල භාෂාව හා සාහිත්‍යය
  • විද්‍යාව
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • පළමු කාණ්ඩය (ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය, භූගෝල විද්‍යාව) 
  • දෙවන කාණ්ඩය (චිත්‍ර කලාව, පෙරදිග සංගීතය, නර්තනය, නාට්‍ය හා රංග කලාව, සිංහල සාහිත්‍ය හා රසාස්වාදය)
  • තෙවන කාණ්ඩය (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, ගෘහ විද්‍යාව, කෘෂි විද්‍යාව)