තම ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරනා දෙමාපියන් වෙනුවෙන් හා තම දරුවන් හා සමානව දෑස් පෑදීමට නිරතුරු වෙහෙසෙන ගුරුවරුන් වෙනුවෙන් 2024 වර්ෂයේ ගුරු දිනය නිමිතිතෙන් දෙමාපියන් හා ගුරුවරුන්ගේ අගය දරුවන්ගේ හදවත් තුළ පුරවාලනු පිණිස මව් පිය ගුරු ගුණ වන්දනා වැඩසටහන සංවිධානය කර ඇත.


කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ අතීතයේ සිටි සියලුම විදුහල්පතිවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමි. ඉදිරි කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන්, ප්‍රජාව සමග සම්බන්ධ වී අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි පාසල තුළ යහපත් සමබර පෞරුෂයකින් හෙබි දරුවන් නිර්මාණය කිරීම තුළින් අධ්‍යාපනික සංවර්ධනයක් ඇති කිරීම මාගේ අරමුණයි.
පාසල හා ඇල්මැති පාර්ශව අතර යහපත් සම්බන්ධතාවයන් වර්ධනය කිරීමට උපකාරී වන මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප පාසලේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමට මාගේ ස්තූතිය පුද කරමි.
එස්. ටී. පුන්සිරි චමින්ද මහතා
විදුහල්පති
කෑරගල සංඝරාජ මහා විද්‍යාලය.
© 2025 කෑරගල සංඝරාජ මහා විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk