ජයග්‍රහණ
දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ ඉංග්‍රීසි භාෂා තරගාවලියෙන් තුන්වන ස්ථානය ලබාගත් කේශකී දියණිය හා ඇයට මඟ පෙන්වූ ඉන්දිකා අමරසිංහ ගුරුතුමියටත් සුබ පතන්නෙමු.
2024 වර්ෂයේ සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ සරල ගීත කාණ්ඩයේ කනිෂ්ඨ අංශයෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය ලබාගත් බප/ගම්/ කෑරගල සංඝරාජ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. භාග්‍යා අභිමානි දියණියට සහ ඇයට මඟ පෙන්වූ සංගීත විෂය භාර ආචාර්ය ඩබ්. ජී. ඒ. සමරසිංහ ගුරුතුමියට සුබ පතන්නෙමු.
ගම්පහ අධ්‍යාපන කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියෙන් පද්‍ය ගායනා අංශයෙන් තුන්වන ස්ථානය ලබා ගත් ඔිෂධී දියණිය සහ ඇයට මඟ පෙන්වූ ඉන්දීවරී ගුරුතුමිය ඇගයීමට ලක් කිරීම.






