කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ  ජයග්‍රහණ

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ජයග්‍රහණ

2024 වර්ෂයේ සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ සරල ගීත කාණ්ඩයේ කනිෂ්ඨ අංශයෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය ලබාගත් බප/ගම්/ කෑරගල සංඝරාජ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. භාග්‍යා අභිමානි දියණියට සහ ඇයට මඟ පෙන්වූ සංගීත විෂය භාර ආචාර්ය ඩබ්. ජී. ඒ. සමරසිංහ ගුරුතුමියට සුබ පතන්නෙමු.