ගම්පහ
තම ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරනා දෙමාපියන් වෙනුවෙන් හා තම දරුවන් හා සමානව දෑස් පෑදීමට නිරතුරු වෙහෙසෙන ගුරුවරුන් වෙනුවෙන් 2024 වර්ෂයේ ගුරු දිනය නිමිතිතෙන් දෙමාපියන් හා ගුරුවරුන්ගේ අගය දරුවන්ගේ හදවත් තුළ පුරවාලනු පිණිස මව් පිය ගුරු ගුණ වන්දනා වැඩසටහන සංවිධානය කර ඇත.
දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ ඉංග්‍රීසි භාෂා තරගාවලියෙන් තුන්වන ස්ථානය ලබාගත් කේශකී දියණිය හා ඇයට මඟ පෙන්වූ ඉන්දිකා අමරසිංහ ගුරුතුමියටත් සුබ පතන්නෙමු.