බස්නාහිර පළාතේ ගම්පහ නගරයේ අවසාන මායිමක පිහිටි කෑරගල ග්‍රාමය මැද මනරම් පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
නිපුණතාවයෙන් පිරිපුන් ගුණගරුක දරුවෙක්
ජාතික අධ්‍යාපන අරමුණු හා නිපුණතා සාක්ෂාත් කර ගැනීම වස් පාසලේ අරමුණු හා සමාජ අපේක්ෂණ ද ඉටුවන අයුරින් අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය නැණ ගුණ සපිරි අභිමානවත් පුතුන් දේශයට දායාද කිරීමයි.